බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ඉල්ලා සිටි මෝටර්රථ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඅඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් කොමිසම වැඩි දුරටත් පැවසුවේය.
