දුම්රියේ ගැටී මියගිය වනඅලියකුගේ සිරුරක් අද (13) උදෑසන පොළොන්නරුව අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් මනම්පිටිය ප්රදේශයෙන් සොයාගෙන ඇත.
මීට දින දෙකකට පමණ ඉහතදී මෙම වන අලියා දුම්රියේ ගැටී මිය යන්නට ඇති බව වනජීවී නිළධාරීන් සැක පළ කරනවා.