Spread the love

2025 සිංහල දෙමල අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත 14 වැනිදා පූර්ව භාග 4.04ට උදාවිය.

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දීකිරි සහ විළඳ ද පිළියෙල කර ගන්නා ලෙස නැකත් සීට්ටූවේ දැක්වෙයි.