Spread the love

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව ඔහු අයවැය කාලසීමාව ඇතුළත ආණ්ඩුවට එක්වී එම ඇමැති ධුරය ලබා ගනු ඇතැයිද සඳහන්ය.

දැනට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනත් අමාත්‍යධූරයක වගකීම පැවරුණු ඇතැයිද වාර්තාවේ.