නිමල් රාජපක්ෂ-
ලංකාවේ තිබෙන උත්සව වලින් ප්‍රධාන තැනක් ගන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයයි. මෙය ජාතින් දෙකක් අතර ඇතිවන චාරිත්‍රානුකූල මංගල උත්සවයක්. රටක් හැටියට එකමුතුව වැඩ කරන අදහස මෙහි අරුත යැයි ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය් ,ජනාධිපති උත්තමසේවා පදක්කම්ලාභී ගාමිණී ඩයස් මහතා පවසයි.
. ඹබ සිංහල අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍රය දන්නෙහිද ? ප්‍රථමයෙන්ම නව සද බැලිම කළ යුතුයි. මනසේ ප්‍රබෝධය මුලින්ම ලබා ගත යුතුයැයිද පැවසුවේය.
තවදුරටත් අවුරුදු චාරිත්‍ර ගැන අදහස් දැක්වු ගාමීණි ඩයස් මහතාා,
වීඩියෝව නරඹන්න subscribe කරන්න
