වත්මන් ආණ්ඩුවට, ආණ්ඩුවක් ලබාගත් පසු ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි පවසයි
ඒ අනුව වත්මන් ආණ්ඩුවට පුරුද්ද ඇත්තේ ආණ්ඩුවක් ලබාගත් පසු වැට්ටවීමට බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ආණ්ඩුව අරගෙන මාස තුනක කාලයක් ගතවී ඇතත් ජනතා ගැටලුවලට පිළිතුරු නොමැති බවත් මන්ත්‍රීවරුන් 159 දෙනා රෙදි ගලවා ගෙදර යා යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
