නිමල් රාජපක්ෂ
දිට්වා සුළි කුණාටුලවන් පීඩාවට පත්වූ පාසල් දරුවන් ලවනුලවන් ජනාධිපති අරමුදලලන් ලබා
ලදන ලදන රු 10,000 දීමනාව ලබාදීම ලේවන විට අරේභ කර ඇත.
ඊට අදාළ මූලය ප්‍රතිපාදන සියළුම දිසරික්ව ලල්කේ කාර්යාල ලවත ලයාමු කර ඇති අතර රජලයන්
ලබා දුන් රු 15,000 දීමනාව හිමිූ සියලු පාසල් සිසුන්ට ලමම දීමනාව හිමිලේ.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය අයවැය ඉදිරිපත්ව කළ අවසරථාලේ
සඳහන් කළ ආපදාවට ලක්වු සෑම පාසල් සිසුලවකුටම රු 25,000ක මූලය ආධාරය
හිමි වනුඇත
