Spread the love

මෙරට වාහන සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමට ලංකා IOC සමාගම තීරණය කර ඇත.

එු අනුව යතුරුපැදි සඳහා රු.2,000 කද, ත්‍රිරෝද රථ සඳහා රු.3,000 කද, කාර්, වෑන්, ජීප් සඳහා 8,000 කද සීමා පනවා තෙල් නිකුත් කෙරේ.

නමුත් මෙය බස්, ලොරි සහ වාණිජ වාහන සඳහා අදාළ නොවේ