Spread the love

ලබන ජුනි මාස සදහා අවශ්‍ය පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් සදහා අවශ්‍ය මුදල් ගෙවීම් සම්පූර්ණ කරමින් ඇතිබව රජය පවසයි.

ඒ අනුව පෙට්‍රල් ,ඩීසල් සහ ගෑස් ලබා ගැනීම සදහා අවශ්‍ය ටෙන්ඩර් මේවන විට කැදවා තිබේ.

ඉදිරි දින 04 තුළ රට තුළ පවතින ඉන්ධන පෝලිම් අවසන් වනු ඇතිබව රජය පවසයි.

රටට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් තොග මේ වනවිට ලැබී ඇතිබව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.