Spread the love

නිමල් රාජපක්ෂ

පරික්ෂණ කටයුතු සදහා ධාවනය වූ මෝටර් ට්‍රොලියක් අද දින දහවල් වටගොඩ හා ග්‍රේට්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් මේ වන විට උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා මතුව ඇති අතර කඩනමින් මෙම මෝටර් ට්‍රොලිය පීලිගත කොට දුම්රිය ධාවනය කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටිනු ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.