මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියක් අද දින තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව ඇත. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු සීමා වී ඇත.
මෙම වර්ෂයේ උඩරට මාර්ගයේ දුම්රිය පිලී පැනීම් ඉහල ගොස් ඇති අතර මේ දැඩි අවදානය යොමු කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
