Spread the love

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශවලට (10) දින තද වැසි පතිත විය.

බගවන්තලාව සහ හැටන් ප්‍රදේශවලට මෙසේ තද වැසි පතිත වු අතර, පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශවල ජල මුලාශ සිදියාම නිසා උග්‍ර පානිය ජල ගැටළුවක් මතු වි තිබුණි.