චීනය සහ හොන්-කොන් අතර දේශ සීමා මුරපොළකදී අසාමාන්‍ය ශරීර හැඩයකින් යුත් කාන්තාවක් පරීක්ෂා කර තිබෙනවා.
ඇය පරික්ෂා කිරීමේදී පපු ප්‍රදේශය තුළ සඟවා රැගෙන යාමට ගිය සර්ප පැටවුන් 5 දෙනෙකු සොයා ගෙන තිබෙනවා.
මේස් කිහිපයක් තුළ සර්ප පැටවුන් 5 දෙනෙකු බහා තිබී ඇති අතර, රේගු නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තකොට සිටින්නේ.
