මැදවච්චිය මහදිවුල්වැව ප්‍රදේශයේ දී කාන්තාවක් වෙඩි වැදි තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇති බව මැදවච්චිය පොලිසිය පවසයි .
අනතුරින් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 44ක් වු ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.
වෙඩි තැබිම පුද්ගලික ආරවුලක් මත සිදු කර ඇති අතර සැකකාර පුද්ගලයා ප්‍රදේශයේන් පලාගොස් තිබේ.
වෙඩි තැබිම සදහා බෝ 12 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර තිබේ.
මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි
