Spread the love

කැලණියේ හිඹුටුවැල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දැරියක් ගෙලවැලලා මියගොස් ඇතැයි පෑලියගොඩ පොලිසිය කියයි.

මෙම දැරිය සිය නිවසේ කාමරය තුළ දොර වසාගෙන මෙසේ දිවි හානිකරගෙන තිබේ. දැරිය තම පවුලේ අයට ලිපියක් ලියා තබා මෙසේ දිවිහානි කරගෙන තිබේ.