Spread the love

කොළඹ නුවර පාර අවහිර කරමින් කැලණිය විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයේ නිරත වූ විශ්ව විද්‍යාල සිසුන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කදුළු ගෑස්, ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.

අත්අඩංගුවේ සිටින සිසුන් නිදහස් කරන ලෙසත්, සරසවි සිසු විරෝධතාවට කොළඹදී එල්ල කල ප්‍රහාරයට විරෝධය පල කිරීම ඇතුළු කාරණා කිහිපයක් මූලික කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වින.