Spread the love

ආනයනික කිරිපිටි මිල හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රු.250 කින් පහළ දමන බවයි එම සංගමය සඳහන් කළේ.

එසේම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රු.100 කින් පහළ දැමීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කලේ .