Spread the love

ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල අද (15) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ආනයනික ග්‍රෑම් 400ක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 1020ක් දක්වා ඉහළ දමා තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 790ක්ව පැවති ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 230කින් ඉහළ දමා ඇතිබව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි