නිමල් රාජපක්ෂ
දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කොලොන්නාව ආසනයේ ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම වෙනුවෙන් සහ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් හානි වූ ස්ථාන පිළිසකර කිරීම් වෙනුවෙන් සංවිධානය කල ස්වේච්ඡා ශ්‍රම සතිය අද ( දෙසැ 04 ) ආරම්භ කෙරුණි ..!
කොලොන්නාව ආසනය තුල ජීවත් වන ප්‍රදේශවාසීන් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව, කෝට්ටේ, කොළඹ, මහරගම නගර සභාවන් හි ජනතාව ද මේ සඳහා එක්වීම විශේෂත්වයක් විය. පසුආපදා තත්වයන්ට මුහුණ දීමේ වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන කොලොන්නාව නගරයෙන් ආරම්භ වූ අතර මේ අවස්ථාවට පැමිණි නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මෙසේ ප්‍රකාශ කර සිටියේය.
“
