දෛනිකව බෙදා හරින ගෑස් සිලින්ඩර් වලින් 60%ක් කොළඹ සහ ගම්පහ වැනි තදාසන්න දිස්ත්‍රික්කවලට බෙදා හරින ලෙස කෝප් කමිටුව ලිට්‍රෝ සමාගමට නිර්දේශ කර ඇත.
වැඩිපුර ජනගහනයක් එම දිස්ත්‍රික් දෙකෙහි සිටී. ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කළමණාකාරීත්වය අද (20) කොප් කමිටුව හමුවට කැඳවා තිබිණ.