Spread the love

නිමල් රාජපක්ෂ-

වයඹ සුරාබදු බල ප්‍රදේශයේ 2022 වසරේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් තුන්දහසකට ආසන්න ප්‍රමානයක් කොටුකර ඹවුන් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න දඩ ආදායමක් රජයට ලබා දීමට සමත්වු බව වයඹ පලාත් සහකාර සුරාබදු කොමසාරිස් කපිල විජේසිංහ මහතා පවසයි.
කුරුණෑගල ,මහව ,කුලියාපිටිය යන සුරාබදු ස්ථාන වලින් හා කුරුණෑගල සුරාබදු විශේෂ මෙහෙයුම් එක්කය මගින් අදාල වැටලීම් සිදුකොට සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට මෙසේ දඩ ආදායම් උපයාගෙන තිබේ. මීට අමතරව බලපත්‍ර ස්ථාවල සිදුකල වැරදි සදහා රුපියල් තිස්නම ලක්ෂය හැත්තෑඅටදහසක සමථ ගාස්තුවක් අයකර ගැනීමට ද වයඹ සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
වැඩි දුරටත් අදහස් දැක්වු කපිල විජේසිංහ මහතා ,
වීඩියෝව නරඹන්න subscribe කරන්න