Spread the love

කොළඹ ගංගාරාම විහාරස්ථානය අසළ පෙරහැර මාවතේ පවත්වාගෙන ගිය ආපන ශාලාවක ගින්නක් හට ගෙන තිබේ

ආපන ශාලාවේ තිබූ ගෑස් සිලින්ඩරයක ඇතිවූ කාන්දුවක් මත මෙම ගින්න හට ගෙන ඇතැයි සඳහන්.

මේ වන විට ගින්න මැඩ පවත්වා ඇතැයිද කිසිදු පුද්ගල හානියක් සිදුව නැතැයි ද ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පැවසීය