Spread the love

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇත.

ඒ යටතේ ජල සැපයුම් පද්ධති, විදුලි පද්ධති හා මාර්ග යතා තත්වයට පත්කිරීම, වෛද්‍ය සේවා, වියළි ආහාර, පානීය ජලය ලබාදීම සඳහා ඊයේ දිනයේද (02) නාවික හමුදාවේ සහය ලබාදීම සිදුකෙරිණි.