Spread the love

බොරැල්ල, ඩී.එස් වටරවුම ආසන්නයේදී මාර්ගයට ගසක් කඩා වැටී ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව ගස කඩාවැටීමෙන් වාහන 5 කට හානිවී ඇති අතර ඒ ආශ්‍රිත ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.