Spread the love

අනිද්දා දින (ජූලි 01) සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් රුපියල් 28ක් දක්වා පහල යයි.

බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව එම තීරණය ගෙන ඇත.

පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසීය