Spread the love

ගෘහස්ත ගෑස් මිල ඔක්තෝබර් මස 05 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසයි..

එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ නව මිල ගණන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි .