Spread the love

කොළඹ කොටුව සිට පෙරවරු 09.30 ට මිරීගම දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර 09.35 ට පමණ පිලී පැනීමකට ලක්ව ඇත.