ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 5.8 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති නමුත් දිවයිනට කිසිදු බලපෑමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග වෙරළට කිලෝමීටර් 1200ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු කම්පනයක් කොළඹ, බත්තරමුල්ල, අකුරැස්ස සහ ගාල්ල වැනි ප්‍රදේශවලට දැනී ඇත.
