Spread the love

රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air සහ ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France ශ්‍රී ලංකාවේ යළි අද සිට ගුවන්මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කරයි.

මීට අමතරව ප්‍රංශයේ ජාතික ගුවන් සේවයේ Air France ගුවන් මෙහෙයුම් සිකුරාදා දිනයේ සිට ආරම්භ කරන බව සංචාරක අමාත්‍යංශය පවසයි.