ගාලු මුවදොරදී ඊයේ සිදු සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ජන අරගලය ක්‍රියාකාරීන් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා..
ඔවුන් කියා සිටින්නේ ඊයේ පැවති විරෝධතාවයේදී සූපවේදීන් කණ්ඩායමක් පැමිණ තමන්ගේ විරෝධතාවය කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවයි අරගල සාමාජික ජනිත දිසානායක පැවසුවේ.
වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීවේය
වීඩියෝව නරඹන්නsubscribe කරන්නJEV