Spread the love

ජනාධිපති අනුර දිසානායකට මාමා කියන අය ගොඩක් ජනාධිපති මාධ්‍ය අංශයේ සිටින බව මාධ්‍යවේදී උවිඳු කුරුකුළසූරිය මහතා සඳහන් කරයි.

එනිසා තොරතුරු දැනගැනීමේ පනතෙන් එම පිරිස හෙළි කිරීමට නොහැකි වී ඇති බවත් ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ තොරතුරු දැනගැනීමේ පනත කඩාකප්පල් කරන්න අනුර තන්ත්‍රය වැඩ කරමින් සිටින බවය.