Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වුවහොත් පමණක් නව ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

නව රජයක් පිහිටුවිමට සමගි ජනබලවේගය සුදානම් බවද පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂමන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් පැවසුවේය.