Spread the love

ජපන් භාෂාව නිසියාකාරව උගන්වා ජපානයයේ අධ්‍යාපනය සදහා යොමු කිරීමට පියවර ගන්නා බව R & S INTERNATIONAL GAKUIN (PVT) LTD ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ අනුර හේවා ලොකුගේ මහතා පවසයි.

නමුන් මෙම දරුවන්ජපන් භාෂාව හැදෑරුවාට මදි ඹවුන් ජපන් භාෂාවේ N-5 මුලික විභාගය සමත්විය යුතුය. එසේ සමත්වු දරුවන් පමණක් ජපානයේ විශ්ව විද්‍යාල වලට හදුන්වාදිම සිදු කෙරේ.

මෙහිදී ජපන් අධ්‍යාපනය හැදැරූ දරුවන් පමණක් විශ්ව විද්‍යාලවල ඉගෙනීම සදහා යොමු කිරීමෙන් පසු ඹවුන් අධ්‍යාපනය හදාරණ අවදියේදී අමතර රැකියාවක්ද සොයා දීමට තම ආයතනය කටයුතු කරනු ඇත.

ඹබගේ දරුවාට ජපන් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය නම් නොපමාව විශ්වාස වන්තව අප ආයතනනයට පැමිණ හෝ 0716 676973 -0112 917 587 යන අංක වලට ඇමතුමක් ලබා දීමෙන් සිය සේවාවන් ලබා ගත හැකි බවද අනුර හේවා ලොකුගේ මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න