Spread the love

ක්‍රිෂ් සමුහ ව්‍යාපාරය විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බිලියන ගණනක මුල්‍ය වංචා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.