Spread the love

නිව්යෝර්ක් නගරයේ සුප්‍රසිද්ධ ටයිම්ස් චතුරශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි එරට පොලීසිය පැවසුවේ

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.