රටක් බාරදීමේදී ෆයිඩ් රයිස් හදන ආකාරයෙන් කල්පනා නොකරන ලෙසත් පරික්ෂා කිරීම සඳහා නායකයින් ගෙන ඒමටත් කටයුතු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ජනතාවගෙන් ඉල්ලා සිටි.
ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එසේ පරික්ෂා කිරීම සඳහා අවුරුදු 5 කට බලය දුන්නාට මාස 6 න් එය අවසන් වීමටද හැකියාව ඇති බවයි.
