Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අධික වර්ෂාවත් සමග මෝටර් රථය ලිස්සා ගොස් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුරකට ලක්වී තිබේ.

මන්ත්‍රීවරයා අද (13) මතුගම පැවැත්වෙන රැස්වීමක් සඳහා යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ 82/1 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම සිද්ධියට මුහුණ දී ඇත. 

ඩිලාන් පෙරේරා සමග ගමන්ගත් අයෙක් අනතුරෙන් තුවාල ලබා තිබේ.