Spread the love

ඩීසල් සහ භූමිතෙල් මිල ඊෙය් (11) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇතැයි ලංකා ඛනිජ තෙල්බෙ සංස්ථාව පවසයි.

ඒ අනුව සුදු ඩීසල් – රු.15 කින්ද වැඩි වු අතර නව මිල රු.430 ක් වන අතර භූමිතෙල් – රු.25 කින්න වැඩිවු අතර නව මිල වන්නේ රුපියල් 365 කි.

අදාල වැඩි වීම් පිළිබද විස්තරය මෙලෙසිනි,