Spread the love

සොරකමක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ දඬුවමක් පමණ වනු ලැබුවා.

ඒ ජනප්‍රිය නිමි ඇඳුම්හලක විකිණීමට තිබූ ඩෙනිම් කලිසම් දෙකක් සොරාගත් පුද්ගලයකුටයි.

එහෙම පුද්ගලයාට බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (10 වැනිදා) නියෝග කළා.