Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව අද (17) ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.73 ක් ලෙස වාර්තා වෙයි.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 354.76ක් ලෙස සටහන්වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සටහන් වන්නේ .