තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී අද (18) පස්වරු 6.55 පමණ වෙඩි තැබීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 68 සහ 59 වියේ පසුවන අඹුසැමි යුවළකි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උණාකූරුවේ ශාන්ත නැමැති පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරිකයාගේ ඥාතීන් බවත් වාර්තා වේ.
