Spread the love

ත්‍රිරෝද රථ වලට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට අදාළව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය ප්‍රකාශයට පත්කරයි.

මෙහිදි් ලියාපදිංචි වන ආකාරය පිළිබදව සියළු විස්තර www.wptaxi.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිවෙයි. ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන අතර අනතුරුව අනෙක් පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.