Spread the love

ඒ9 මාර්ගයේ අද අලුයම සිදුවූ අනතුරකින් තිදෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වව්නියාව නොච්චිමොටේ පාලම අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ යාපනයේ සිට වවුනියාව දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරලී යාමෙනි.

පොලිසිය සදහන් කරන්නේ බස් රථය පෙරළී ගොස් ඇත්තේ රියැදුරාට එහි වේගය පාලනය කරගත නොහැකි වීම මත බවයි.