2023 දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සදහා අයදුම් පත්‍ර මාර්ග ගත ක්‍රමයට අයදුම්පත්‍ර කැදවා ඇතිබව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
අයදුම්පත් භාර ගැනීම ලබන 20 දක්වා බෞද්ධ හා කතෝලික දහම් පාසල් සදහා ද ලබන 17 සිට ලබන 27 දක්වා හින්දු සහ ඉස්ලාම් දහම් පාසල් සදහා අයදුම්පත්‍ර භාර ගැනීම සිදු වෙයි.
බෞද්ධ සහ කතෝලික දහම් පාසල් සදහා අද (10) සිට අයදුම්පත්‍ර භාර ගැනීම සිදු වෙයි.
මාර්ග ගත අයදුම්පත්‍ර සඳහා අවශ්‍ය පරිශීලන නාම හා මුරපද ලියාපදිංචි දහම් පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර යවා ඇතිබව වැඩිදුරටත් පැවසීය.
