ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව වාර්තාගත ජයග්‍රහණයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක්කර ඇත.
ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ එම ජයග්‍රහණය සුවිශේෂී කණ්ඩායම් හැඟීමක් ප්‍රදර්ශනය කිරීමක් බවයි.
