Spread the love

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබාදීම අවසන් වනතුරු ඉදිරි දින 03 තුළ ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටි.

ඩීසල් තොගයක් ඊයේ (15) දිනයේ මෙරටට පැමිණි අතර ඉදිරි සති 2 තුළ ශ්‍රී ලංකාවට ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන රැගත් නෞකා තුනක් පැමිණීමට නියමිත බවද ඔහු වැඩිදුටත් සඳහන් කර තිබෙනවා.