Spread the love

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුරට ඩබ්ලිව් .ඩී. රංජිත් පද්මලාල් මහතා පත් කොට ඇත.

1996 වර්ෂයේ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වශයෙන් සේවයට බැඳුණූ ඒ මහතා මීට පෙර ද දුම්රිය දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික තනතුරු කිහිපයක් හෙබවූ නිලධාරීයෙකි.