නිමල් රාජපක්ෂ –
කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය එම ගමනාන්තය අවසන කොට නැවත එංජිම හැරවීමේ දී කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රියේ වැදී අනතුරක් සිදුවී තිබේ.
නමුත් මෙම අනතුර හේතුවෙන් මගීන් කිසිවකුටත් අලාභ හානි සිදුවී නොමැති අතර , කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 05.45ට ගමන් ආරම්භ කල යුතු දුම්රිය තවමත් එම ස්ථානයේ නවතා ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
