Spread the love


නිමල් රාජපක්ෂ-

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්ත්ක් හේතුවෙන් එක් මාර්ගයක් පමණක් දුම්රිය ධාවනය කිරීමත් සමගින් හෙට දිනයේ දුම්රිය ගමන්වාර 25 ක් අවලංගු වනබව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි ,
අද දිනයෙත් එම ගමන්වාර අවලංගු වි තිබේ
කොලඹ නගර සභාව මගින් සිදු කෙරෙන නඩත්තු කටයුත්ත හේතුවෙන් හෙට දිනයේදීද දුම්රිය ගමනා ගමන කටයුතු ප්‍රමාද වි සිදුකෙරේ.