Spread the love

නිමල් රාජපක්ෂ

වත්මන් රජයේ ප්‍රවාහන ඇමති බිමල් රත්නායක මහතා දුම්රිය දෙපාර්තුමේන්තුවේ තුර්ය වාදක කණ්ඩායමට සංගීතය ගැන දන්න , සංගීත භාණ්ඩ ගැන පුහුණුව ලත් අය බදවා ගැනීමට කටයුතු කරන්නේ නම් දුම්රිය දෙපාර්තුමේන්තුවේ තුර්ය වාදක කණ්ඩායම මගින් දෙපාර්තුමේන්තුවට කිර්තියක් අත්කර ගැනීමටත්,දැඩි ලෙස ආදායම් උපයා ගැනීමටත් හැකිවන බව තුර්ය වාදක කණ්ඩායමේ නිර්මාතෘ දුම්රිය ආරක්ෂ සේවයේ විශ්‍රාමික උප පරික්ෂක ඩබ්ලිව් පද්මසිරි ද සිල්වා මහතා පවසයි.


සංචාරකයින් මෙරටට පැමින ඇල්ල ඹඩිසි දුමරියේ ගමන් කරන අවස්ථාවේදී හෝ සංචාරකයින් පිනවීම සදහා තුර්ය වාදක කණ්ඩායම මගින් සංදර්ශන ඉදිරිපත් කරන්නේ නම් දුම්රියයට විශාල ආදායමක් උපයා ගැනීමට හැකිවනු නොඅනුමාන යැයිද පද්මසිරි සිල්වා මහතා පැවසුවේය
තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,
වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න